Articles on pregnancy, infertility, womens health

මව් කුස තුල දරුවෙකු ජීවත් වෙන්නෙ තරලයෙන් පිරුණු අවකාශකයකයි. මෙම තරලය කලලාවාරික තරලය නැති නම් amniotic fluid ලෙස හඳුන්වනව. ගර්භාෂය අතුලත මෙම තරලය තිබෙන්නෙ කලලාවාරික පටල වලින් ආවරණය වන ලෙසයි. මෙම පටල ගැබ් ගෙලත් ආවරණය කරන නිසා සාමාන්‍යයනේ තරලය පිටතට පැමිනේනෙ නැහැ. දරුවා ඇම්නියෝටික් තරලය ලෙස හඳුන්වන .....

බබාගේ_වෝටර්_බෑග්_එක_ගැන_ඔබ_දැනුවත්ද?


දරු ඵල ප්‍රමාදයට හේතු සහ ප්‍රතිකාර ගැන අපි කලින් ලිපි කිහිපයකින්ම තොරතුරු ගෙනාව. ඔබ දන්නව මදසරුබව එකම හේතුව කාන්තා රෝග නොවෙයි කියල. සාමාන්‍යයෙන් මදසරු බව ඇති යුවල් අතරින් 1/3 කට පමණ කාන්තාවගේ රෝග තත්වයක් නිසා මදසරුබව ඇති වෙනව. මේ ලිපිය වෙන් වෙන්නෙ එවැනි කාන්තා රෝග තත්වයන් කිහිපයක් පිළිබඳවයි. 1. පොල.....

දරුඵල_පමාවට_හේතු_වෙන_කාන්තා_රෝග_5ක්


දරු පිළිසිඳ ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින කාන්තාවකට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීම සමග ඇතිවෙන සියලු බලාපොරොත්තු ස්කෑන් පරීක්ෂණයත් සමග බිඳ වැටෙන්න පුළුවන්ද? සෑම ගැබ් ගැනීම 1000කට 1ක් මෙවැනි අවාසනාවන්ත තත්වයක් වෙන්න පුළුවන්. Gestational Trophoblastic Disease නැතිනම් Molar Pregnancy කියල හඳුන්වන තත්වය ග.....

දරු_ගැබක්_නැතුවත්_මුත්‍රා_පරීක්ෂණය_පොසිටිව්_වෙන_Molar_pregnancy_තත්වය.


දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගැබිනි මවකට හදිසියේ රෝහල් ගත විය යුතු අවස්තා ඇති වෙනව. මොනවද මේ අවදානම් ලක්ෂණ කියල කලින් දැන ගෙන සිටියොත් මේ වගේ අවස්තාවකදී මවටත් දරු ගැබටත් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් සලකා බලන්නේ ගැබිනි මවකට හදිසියේ ම රෝහල් ගත වෙන්න සිදු වෙන අවදානම් ලක්ෂ.....

ගැබිනි_මවක්_වහාම_රෝහල්_ගත_විය_යුතු_අවදානම්_ලක්ෂණ_5ක්