නම: Es*** | වයස: 21
ගැටළුව

Waidya thumani ma me wanavita mage ammage akkage duwa samaga prema sambandayak athi karagena atha..eyata pawle sama denama wirudda wuwath ma hata aya wiwaha karaganimata awashyai...eheth gataluwanam sahodara wiwahayan thuladi dharu pala nisaru wana bawath daruwa wishesha awashyatha athi daruweku weemeth pravanathawayak athi we yai biyakin pasuwe...meya sathyakda

පිළිතුර


පවුලේ සැඟව තිබෙන ජානමය රෝග තත්වයන් දරුවන්ට මතුවීමට අවදානමක් තිබෙන නිසා මෙවැනි විවාහ වෛද්‍ය විද්‍යාත්මකව අනුමත කරන්නෙ නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)