නම: Ra*** | වයස: 24
ගැටළුව

Doctor mensas hdila sathi thunakin pregnant wenna puluwanda hcg strip eka mm pocitive na eth mge katata kela enawa wamaneta wage enawa karakawilla enawa ehema wenne pregnant nisada blood walinwath danma balaganna bari weida

පිළිතුර


සාමාන්‍යයෙන් ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)