නම: La*** | වයස: 28
ගැටළුව

සංසර්ගයේදි ඇතුල් කරන ශුක්‍රාණු වලින් බොහොමයක් නැවත එලියට ඒම රෝගි තත්ත්වයක් ද

පිළිතුර


නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)