නම: Sa*** | වයස: 28
ගැටළුව

Doctor mama marry karala awrudu 3k wenawa. Daruwek balaporoththuwen inne. Mata mensas wela dina 14kin podi le wahanak una... Nawatha dinakata pasuwa eita wada tikak wadiyen le wahanaya wimak una. Mata me thathwayen daruwek balaporoththu wiya hakida? Me rogi thathwayakda? Thank you doctor.

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් ඔබට වසර තුනක්ම දරු පිළිසිඳ ගැනීම පමාවී ඇති නිසා ඒ පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)