නම: Je*** | වයස: 32
ගැටළුව

doctor mama 2017 warshaye l r t sathkama karanu labuwa.palamu masa 7k pamana sathi 2n 2kata menses haduna namuth dan masen maseta hadenawa.namuth godak bleed wenawa dawas 4n hoda wenawa.meyata dahasak laba denna.thawa l r t sathkamakata pasuwa daru pilisida ganimak wiya hakida.thank you

පිළිතුර


ඔබගේ ඔසප් වීම අක්‍රමවත් වෙන්න හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වන්ද්‍යකරන සැත්කම කිරීමෙන් පසුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. එම අවදානම සැත්කම් 200කට එකක් පමණ වෙනව. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)