නම: දු *** | වයස: 23
උපත් පාලන පෙති බීලත් ගැබ් ගැනීමක් සිදු වීමට පුලුවන්ද
පිළිතුර

පුළුවන්. ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්තක වෙන්න සුළු අවදානමක් තිබෙනව. නමුත උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන විට ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව ඉතාමත්ම අඩුයි.


නම: ru *** | වයස: 18
doctor, මට මෙන්සස් අවුරුදදක් පමන කාලයක් තිස්සෙ මාස 2 ක් හෝ 3 කට වාරයක් හැදුනේ . ඒත් දැන් දින 20ක් තිස්සෙ මට මෙන්සස් වෙනව නතර වෙන්නෙ නෑ . වෙනදට නම් මෙන්සස් වෙද්දි කොන්ඩෙ අමරු බඩේ අමාරු ඇග පන නැති ගතිය තිබ්බ එත් මේ පාර එහෙම කිසි අමාරුවක් නෑ . ඇයි එහෙම වෙන්නෙ මෙකට මොකදද් කල හැකි .මෙය බයානක තත්වයක්ද
පිළිතුර

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දිගටම මේ තත්වය පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 


නම: Sh *** | වයස: 24
දැනට මාස 2කට පමණ පෙර සිට මට 2 වරක් ඔසප් වීම සිදුවේ.මෙය රෝගී තත්වයක් ද? රෝගී තත්වයක් නොවේ නම් එසේ සිදු වන්නේ ඇයි?
පිළිතුර

බොහෝවිට මෙය ගැටළුවක් නොවෙයි. නමුත් සමහරවිට මෙය රෝග තත්වයක් නිසාද විය හැකි බැවින් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.


නම: Di *** | වයස: 21
Doctor, mata den baba hambela masa 6 hamarak withra wenwa.man babata masa 2n dipo provera beheth widagththa.eka expire une january 3 wenida.eth sir thama mata menses hedune nene.man gedaradima pregncy test ekk krala beluwa.ekath negetive.mata doctor menses hedenna man mokkda kranna ona.
පිළිතුර

මෙම ඖෂධය නිසා සාමාන්‍ය ඔසප්වීම තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. නමුත් ඔබ නැවත ගැබ් ගැනීමට අපේක්ෂා නොකරයි නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. 


නම: Di *** | වයස: 28
මං එක් දරු මවක් 'අ-වු 4 ජඩල් කරල් උපත් පාලන ක්‍රමය කරා.දැනට මාස තුනකට කලින් කරල ඉවත් කලෙ.. මගෙ සරු කාලය මට දැනගත හැකිද ,ගියමාසෙ 27 මෙන්ස්ස් උනා මෙමාසෙත් 27 උනා.මන් මෙ මාසෙ ගොඩක් බලාපොරොත්තු තියන් හිට්යෙ ඒත් අද මෙන්සස් උනා
පිළිතුර

ඔබට පිළිවෙලට ඔසප් වීම සිදුවන නිසා පහත පිටුවේ නියමිත දින ඇතුලත් කර සරුකාලය සොයා ගන්න පුළුවන්. 

සරු කාලය දැන ගන්න


LATEST POSTS
hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

causes-abortion
ගබ්සාවීමට හේතු (Causes for abortion)

iui-failure
IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)

tube-test
පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව

late-miscarriage
පලමු ත්‍රෛමාසිකයෙන් පසු සිදු වෙන ගබ්සාවන්.

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම තුනක් (Emergency contraception)

Normal-vaginal-delivery
ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස්

baby-gender
දුවෙක්ද? පුතෙක්ද? කොහොමද හරියටම දැන ගන්නේ?

subfertility
මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.


.