නම: wi *** | වයස: 24
ඩොක්ටර් මගේ බබට සති 24යි එයාගෙ බර 530g ඩොක්ටර් මගෙ බබගෙ සති ගානට බර අඩුයිද? ඒ සදහා මන් කුමක් කරන්න ඕනිද?එහෙම බර අඩුවෙන එක ගැටලුවක් ද? ඒ ස්තියේදී මගෙ බර62ක් තිබුනා. බර 4kg කින් වැඩිවෙලාත් එහම බබගෙ බර අඩුවෙන්න හේතුව මොකක්ද?
පිළිතුර
බර අඩු වෙන්න කිසියම් අසාමාන්‍ය තත්වයක් තිබේදැයි සොයා බැලීම වැදගත්. ඒ සඳහා ස්කෑන් පරීක්ෂාවකට යොමු වෙන්න.