Articles on pregnancy, infertility, womens health


Early Pregnancy
ගර්භණී_මවකට_වමනය_සහ_ඕක්කාරය_ඇතිවීම

ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ලක්ෂණයක් ලෙස පවතින මතය තරමක් දුරට සත්‍යයක්. මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක....

ගර්භණී_මවකට_වමනය_සහ_ඕක්කාරය_ඇතිවීම

ගබ්සාවකට_පසු_නැවත_ගැබ්_ගැනීමට_උපදෙස්.

ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක සඳහන් කලා. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දීමයි. බොහෝ විට ගබ්සාවන් සිදු වෙන්නෙ....

ගබ්සාවකට_පසු_නැවත_ගැබ්_ගැනීමට_උපදෙස්.

ගර්භණී_මවකට_සිදු_කරන_මුල්ම_ස්කෑන්_පරීක්ෂණය.

බොහෝ මවු වරු ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල දීම ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනව. මොකක්ද මේ ස්කෑන් පරීක්ෂණය කියන්නෙ? මෙය අත්‍යවශ්‍යද? ඉන් දරුවාට හානි වෙන්න පුළුවන්ද? මේ ගැන විස්තර දැන ගනිමු. ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නෙ අල්ට්‍රා සවුන්ඩ් නැති නම් අති ධ්වනි තරංග භාවිතා කරල. මෙහි දී භාවිතාවෙන තරංග අපි කතා කරන විට පිටවෙන ශබ්ද තරංග වලට සමාන තරංග වර්ගයක්. ස්කෑන් යන්ත්‍රය මගින් පිටවෙන මෙම තරංග ශරීරයේ....

ගර්භණී_මවකට_සිදු_කරන_මුල්ම_ස්කෑන්_පරීක්ෂණය.