Articles on pregnancy, infertility, womens health


gynaecologist
දරු_පිළිසිඳ_ගැනීමට_සුදුසුම_සරු_කාලය

කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 12 – 16 අතර කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකියාව තිබෙනව. ඔසප් චක්‍රය ආරම්භ වෙන්නෙ ඔසප් වීමත් සමගයි. එතැන් සිට ඩිම්බ කෝෂ වලින් ඊළඟ මාසය තුල පිට ව....

දරු_පිළිසිඳ_ගැනීමට_සුදුසුම_සරු_කාලය

ගබ්සාවකට_පසු_නැවත_ගැබ්_ගැනීමට_උපදෙස්.

ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක සඳහන් කලා. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දීමයි. බොහෝ විට ගබ්සාවන් සිදු වෙන්නෙ....

ගබ්සාවකට_පසු_නැවත_ගැබ්_ගැනීමට_උපදෙස්.

කැපුම්_තුවාල_රහිතව_ගර්භාෂය_ඉවත්_කරන_සැත්කම_(NDVH)

ස්වභාවිකව දරුවෙකු බිහි වීම සිදු වන්නෙ යෝනි මාර්ගය හරහායි. ඒ වගේම ගර්භාෂය ඉවත් කරන සැත්කම වුවත් යෝනි මාර්ගය හරහා සිදු කිරීමට හැකියාව තිබෙනව. එහිදී උදරයේ කිසිම කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම කැපුම් සහ මැහුම් යොදන්නෙ යෝනි මාර්ගය ඇතුළතින් පිටතට නො පෙනෙන ආකාරයටයි. ගර්භාෂය ඉවත් කරන ලැපරොස්කොපි ක්‍රමයට සහ උදරය විවෘත කර සිදු කරන සැත්කම් පිළිබඳ ව විස්තර වෙනත් ලිපියක අඩංගු වෙනව. මෙම ලිපියෙන් අවධ....

කැපුම්_තුවාල_රහිතව_ගර්භාෂය_ඉවත්_කරන_සැත්කම_(NDVH)

යෝනි_විවරය_අවට_දැවිල්ල_සහ_ආසාදන_(_Pruritus_Vulvae)

ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි. සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම  නිසා දැඩි මානසික පීඩාවකට ගොදුරු වේ. ඇතැම්  විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය. දැන් අපි බලමු මෙවැනි රෝගී තත්වයක් ඇතිවෙන්නේ ඇයි කියල. මේ සඳහා බොහෝ හේතුත් තිබෙනවා. අසාත්මිකතා  ( Alle....

යෝනි_විවරය_අවට_දැවිල්ල_සහ_ආසාදන_(_Pruritus_Vulvae)