VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ

VOG Colombo


vog
දරුඵල පමාවට හේතු වෙන කාන්තා රෝග 5ක්

දරු ඵල ප්‍රමාදයට හේතු සහ ප්‍රතිකාර ගැන අපි කලින් ලිපි කිහිපයකින්ම තොරතුරු ගෙනාව. ඔබ දන්නව මදසරුබව එකම හේතුව කාන්තා රෝග නොවෙයි කියල. සාමාන්‍යයෙන් මදසරු බව ඇති යුවල් අතරින් 1/3 කට පමණ කාන්තාවගේ රෝග තත්ව.....

vog
ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන්න හොඳම ක්‍රමය මොකක්ද? Laparoscopic Myomectomy සැත්කම ගැන දැන ගන්න.

  ගර්භාෂයේ ඇතිවෙන ෆයිබොයිඩ් ගෙඩි නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් ම එක් අයෙකුට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් (Fibroids) ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනව. මේ නිසා ඔසප් වීම සමග අධික වේදන.....

vog
බබා ලැබෙන දිනය දැන ගන්නෙ කොහොමද?

කාන්තාවක් ගැබ් ගත් වහාම සොයා බලන දෙයක් තමයි දරුවා බිහි වීමට නියමිත දිනය. කොහොමද මේ දිනය ගණනය කරන්නෙ? අවසන් වරට කාන්තාවට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට සති 40කින් නැති නම් දින 280කින් දරුවා බිහි වීමට නියම.....

vog
ගර්භණී මවක් විසින් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ

ඔබ දන්නා පරිදි ගර්භණී සමයේ සුළු රෝග ලක්ෂණ ඉතාමත් ම සුලබයි. ඒ නිසා ඇතැම් විට ඔබ මෙවැනි රෝග ලක්ෂණ අමතක කර සිටීමට පුරුදු වෙනවා. නමුත් සමහර අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ යම්කිසි දරුණු රෝගී තත්වයක ලක්ෂණයක් විය.....

vog
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල.....

vog
ITN Malpara about VOG.LK The best Sri Lankan Website 2017

Bestweb.lk 2017 සම්මානය හිමිකර ගත් VOG.LK වෙබ් අඩවිය පිළිබඳ ස්වාධීන රූපවාහිනියේ මල්පාර වැඩසටහන. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


vog
Bestweb.lk 2017 award ceremony. VOG.LK Best Sri Lankan Website 2017

We won the Gold Award as the Best Sri Lankan website and three other awards at BESTWEB.LK competition. Thank you very much for your support. Best Sri Lankan Website 2017 BESTWEB.LK තරඟයේදී හොඳම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය ලෙස අපව තෝරා ගැනීමට සහ Awards 4ක් ලබා ගැනීම සඳහා අපට ඔබ දුන් සහයෝගයට බෙහෙවින්ම ස්තුතියි.


vog
Endometriosis එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව

උදරයේ වේදනාවට, දරු ඵල ප්‍රමාදවීමට හේතුවෙන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන පැහැලිදි කිරීමක්. 2017.01.30 ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග. Nugasewana TV program on 30.01.2017. A discussion with Dr. Chaminda Mathota (Consultant Obstetrician and Gynaecologist) on Endometriosis.