Bestweb.lk තරඟය‍ෙන් නැවත වරක් VOG.LK වෙත සම්මාන දෙකක් හිමිවෙයි.

Bestweb.lk තරඟය‍ෙන් නැවත වරක් VOG.LK වෙත සම්මාන දෙකක් හිමිවෙයි.

ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තෝරන Bestweb.lk තරඟයෙන් පසුගිය වසරේ ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබූ අප වෙබ් අඩවියට මෙවර තරඟයේදී රන් සහ රිදී සම්මාන දෙකක් හිමිවුනා.

ඒ සඳහා දෙවන වතාවටත් අපිට මනාපය පල පල කල ඔබ සැමට ස්තුතියි.

 

Gold Winner Best Sri Lankan Website 2017

(BestWeb 2017 Overall Winner)

Gold Winner Best nonprofit website 2017

Special Award - Most popular nonprofit website

Best Website Developer - Special Award
Most popular nonprofit website 2018
Best nonprofit website 2018
  Save Save Save Save

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


Latest topics

Featured Articles