Articles on pregnancy, infertility, womens health


ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ල.....

ගර්භණී_මවකට_වමනය_සහ_ඕක්කාරය_ඇතිවීම


කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 12 – 16 අතර කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකි.....

දරු_පිළිසිඳ_ගැනීමට_සුදුසුම_සරු_කාලය


ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැට‍ළුව නිතරම ‍වෛද්‍ය වරුන්  වෙත යොමු වෙනව. මේ කාලය තුල මව සහ පියා ලඟින් ඇසුරු කිරීම මවගේ මානසික තත්වයට මෙන්ම.....

ගර්භණී_සමයේ_ලිංගික_එක්වීම_අවදානම්ද?


ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක සඳහන් කලා. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගබ්.....

ගබ්සාවකට_පසු_නැවත_ගැබ්_ගැනීමට_උපදෙස්.