Articles on pregnancy, infertility, womens health


ස්වභාවිකව දරුවෙකු බිහි වීම සිදු වන්නෙ යෝනි මාර්ගය හරහායි. ඒ වගේම ගර්භාෂය ඉවත් කරන සැත්කම වුවත් යෝනි මාර්ගය හරහා සිදු කිරීමට හැකියාව තිබෙනව. එහිදී උදරයේ කිසිම කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම කැපුම් සහ මැහුම් යොදන්නෙ යෝනි මාර්ගය ඇතුළතින් පිටතට නො පෙනෙන ආකාරයටයි. ගර්භාෂය ඉවත් කරන ලැපරොස්කොපි.....

කැපුම්_තුවාල_රහිතව_ගර්භාෂය_ඉවත්_කරන_සැත්කම_(NDVH)


කාන්තාවක් ගැබ් ගත් වහාම සොයා බලන දෙයක් තමයි දරුවා බිහි වීමට නියමිත දිනය. කොහොමද මේ දිනය ගණනය කරන්නෙ? අවසන් වරට කාන්තාවට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට සති 40කින් නැති නම් දින 280කින් දරුවා බිහි වීමට නියමිත දිනය ලෙස සාමාන්‍යයෙන් සලකනව. නමුත් මෙය 100%ක් නිවැරදි නැහැ. දරුවෙක් මවු කුස තුල සිටින කාල සීමාව .....

බබා_ලැබෙන_දිනය_දැන_ගන්නෙ_කොහොමද?


බොහෝ මවු වරු ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල දීම ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනව. මොකක්ද මේ ස්කෑන් පරීක්ෂණය කියන්නෙ? මෙය අත්‍යවශ්‍යද? ඉන් දරුවාට හානි වෙන්න පුළුවන්ද? මේ ගැන විස්තර දැන ගනිමු. ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නෙ අල්ට්‍රා සවුන්ඩ් නැති නම් අති ධ්වනි තරංග භාවිතා කරල. මෙහි දී භාවිතාවෙන තරංග .....

ගර්භණී_මවකට_සිදු_කරන_මුල්ම_ස්කෑන්_පරීක්ෂණය.


රක්තහීනතාවය ලෙස හඳුන්වන ලේ අඩු කම ඕනෑම අයෙකුට ඇතිවිය හැකි රෝග තත්වයක්. නමුත් ගර්භණී කාලයේ මෙවැනි තත්වයන් ඇතිවීමට අවදානම තරමක් වැඩියි. ලේ අඩු වීම නිසා ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනව. මෙහි දී සිදු වෙන්නෙ රුධිරය.....

ලේ_අඩුයිද?_ගැබිණි_මවට_ඇති_විය_හැකි_සංකූලතාවයක්