Articles on pregnancy, infertility, womens health


දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගැබිනි මවකට හදිසියේ රෝහල් ගත විය යුතු අවස්තා ඇති වෙනව. මොනවද මේ අවදානම් ලක්ෂණ කියල කලින් දැන ගෙන සිටියොත් මේ වගේ අවස්තාවකදී මවටත් දරු ගැබටත් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් සලකා බලන්නේ ගැබිනි මවකට හදිසියේ ම රෝහල් ගත වෙන්න සිදු වෙන අවදානම් ලක්ෂ.....

ගැබිනි_මවක්_වහාම_රෝහල්_ගත_විය_යුතු_අවදානම්_ලක්ෂණ_5ක්


ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්. තම කුස තුල නිවුන් දරුවන් සිටින බව දැන ගැනීම මේ සතුට දෙගුණ තෙගුණ කරන අවස්ථාවක්. නමුත් ඒ සමගම ඇතිවිය හැකි සංකූලතා ගැන බියකුත් ගැබිනි මවට ඇති වෙන්න පුළුවන්. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාවක ගැබිනි මවක් විශේෂයෙන් සැලකිලිමත් විය ය.....

නිවුන්_දරු_උපතකට_සූදානම්_වෙන_මවකට_උපදෙස්.


Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය යනු කුමක් ද?  එම පරීක්‍ෂණයේ ප්‍රථිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න මෙම  ලිපියෙන් පැහැදිලි කෙරෙනු ඇත. pap පරීක්ෂණය සිදු කරන්නේ ඇයි? ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය ම.....

පැප්_පරීක්ෂණය_(Pap_Smear)_යනු_කුමක්_ද?


මේ දිනවල පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ වගේම මෙම රෝගය .....

ගර්භණී_මවට_සංකූලතා_ඇති_කරන_ඉන්ෆ්ලුවෙන්සා_රෝගය