Articles on pregnancy, infertility, womens health


දරු ඵල ප්‍රමාදවීම බොහෝ දෙනෙකුට පීඩා දෙන තත්වයක්. මේ සඳහා තිබෙන එක් ප්‍රතිකාර ක්‍රමයක් වෙන IUI (Intra Uterine Insemination) ක්‍රමය ගැන මේ ලිපියෙන් විස්තර කරන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ, ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනව. එක්වරකද.....

දරු_ඵල_අහිමි_කාන්තාවන්ගේ_සිහින_සැබෑකරන_IUI_ප්‍රතිකාරය.


ජීවිත කාලය තුල කිසියම් හේතුවක් නිසා සැත්කමට භාජනය වීමට බොහෝ කාන්තාවන්ට සිදුවෙනව. ඒ වගේ අවස්ථාවක ඕනෑම කෙනෙකුගෙ හිතට බියක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි සැත්කමකට බිය වෙන්නේ? ඔබ අසා ඇති සැත්කම් නිසා ඇතිවෙන දරුණු සංකූලතාවයන්. අධික රුධිර වහනය, විෂබීජ ආසාදන වගේම සැත්කමෙන් පසු ඇති වෙන වේදනාවත් මේ අතර වෙනව. මේ.....

විවෘත_සැත්කම්_වෙනුවට_විශාල_කැපුම්_නැති_ලැපරොස්කොපි_සැත්කම්_සිරුරට_අවම_හානියක්_වෙන_ලෙස_සිදු_කරන_හැටි.


යුවලකට දරු පිළිසිඳ ගැනීම වසරක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් භාවිතා කල හැකි දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් පිළිබඳවයි මේ ලිපියෙන් තොරතුරු ගෙනඑන්නේ. මෙවැන අවස්ථාවක භාවිතා කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනව. 1. උපත් පාලන ලූපය - මේ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව. 2. උපත් පාලන හෝමෝන තැන්ප.....

උපත්_පාලනය_සඳහා_දිගු_කාලීනව_භාවිතා_කල_හැකි_හෝමෝන_තැන්පතු_(Implants)


Stress urinary incontinence ලෙස හඳුන්වන්නේ මුත්‍රා පාලනය කිරීමට අපහසු වෙන තත්වයක්. කහින විට කිවිසුම් යන විට, හිනා වෙන විට හෝ බර වැඩක් කරන විට පාලනයකින් තොරව මුත්‍රා පිටවීම බොහෝ කාන්තාවන් අත්දකින රෝග තත්වයක්. මින් මිදීමට ඇති වෛද්‍ය හා ශල්‍යකර්ම නො වෙන ප්‍රතිකාර ගැන මීට පෙර ලිපියක තොරතුරු දැක්වෙනව. මෙ.....

කහිනවිට_සිනාසෙන_විට_ඉබේ_මුත්‍රා_පිටවෙන_තත්වය_සුවකරන_TOT_ශල්‍යකර්මය_(Surgery_for_stress_incontinence)