Articles on pregnancy, infertility, womens health


මව් කුස තුල සිටින බිලිඳා බිහි වන දිනය තෙක් ඔබ නොඉවසිලිමත්ව බලා සිටිනව. ඒ වගේම මෙම ක්‍රියාවලිය ගැන බියකුත් දැනෙනව ඇති. මෙම ලිපියෙන් අපි සාමාන්‍ය දරු ප්‍රසූතියක් වෙන හැටි ගැනයි තොරතුරු ගෙන එන්නේ. ගර්භාෂය තුල වැඩෙන දරුවා මෙලොව එලිය දකින්නට ඇති ස්වභාවික ක්‍රමය සාමාන්‍ය දරු ප්‍රසූතියයි. එමෙන්ම ලෝකයේ දිය.....

ගර්භණී_ඔබ_සාමාන්‍ය_දරු_උපතකට_සූදානම්_වන_විට_අවශ්‍ය_උපදෙස්_(Vaginal_delivery)


PCOS රෝගය යනු ඔබගේ ඩිම්බ කෝෂ වල හටගන්නා වෙනස්කමක් හේතුවෙන් ඇතිවන තත්වයකි, මෙහිදී හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීම සිදුවේ. මෙම තත්වය බෝවන රෝගයක් නොවන අතර පිලිකා තත්වයක්ද නොවේ. මෙහි මුලික රෝග ලක්ෂණ වනුයේ ඩිම්බ කෝෂ වල ප්‍රමාණය විශාල වීම හා ඒවායේ බිබිලි සහගත තත්ත්වක් ඇතිවීම මාස ශුද්ද .....

ඩිම්බ_කෝෂ_වල_බිබිලි_සහගත_තත්වය_හෙවත්_Polycystic_Ovarian_Syndrome_(PCOS)_රෝගය_හා_මදසරු_භාවය


පාලනයකින් තොරව මුත්‍රා පිටවීම මැදිවියේ කාන්තාවන් අතර සුලබ ප්‍රශ්නයකි. උදරයේ වායු පීඩනය වැඩි වෙන අවස්ථාවල (කැස්ස/ කිවිසුම් යාම/ බරක් ඉස්සීම) ඇති වන මුත්‍රා පිටවීම හා මුත්‍රා පිටවීමට අශ්‍යතාවයක් ඇති වන මොහොතක එය පාලනය කර ගැනීමට නො හැකි වීම ලෙස මෙම රෝගය කොටස් 2ට බෙදිය හැක. මෙම තත්වය නිසා කාන්තාවන් මහත්.....

පාලනයකින්_තොරව_මුත්‍රා_පිටවීම


" මොකද ඔය බඩ ලොකු වෙලා, ගෙඩියක් ද දන්නේ නෑ "   " මගේ බඩ රිදෙනවා ටික කාලෙක  ඉඳන්, ගෙඩියක් ද දන්නේ නෑ"  " scan කරපු ඩොක්ටර් කිව්වා බඩේ ගෙඩියක් VOG කෙනෙක්ට පෙන්න ගන්න කියල"  මෙවැනි ගැටළු ඕනෑම වයසක කාන්තාවන් අතර සුලබය. කාන්තාවකගේ බඩේ ගෙඩියක් යනු බොහෝවිට ඩිම්බ කෝෂයෙන් ඇතිවන අර්බුද ( tumour ) තත්වයක්වේ.....

ඩිම්බ_කෝෂයේ_ඇතිවෙන_ගෙඩි_ගැන_ඔබ_දැන_ගත_යුතු_දේ_(Ovarian_Cysts)