නම: Ni*** | වයස: 25
ගැටළුව

Vaidya tumatani mata hemadama suda Yanava Eya monavage rogayakda ehema yanne Ai?

පිළිතුර


ස්කෑන් පරීක්ෂණ නැවත නැවත කිරීම අවශ්‍ය වෙනව. මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/512-iugr.php


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)