නම: Ka*** | වයස: 30
ගැටළුව

Mama sathi 7 gaebiniyak, pasugiya dineka sidu kala scan parikshnyakin mage kuse wishala ovrian cyst1 (7.48*8.12cm) pawthina bawa soyagaththa, eya mage daruwage wardayata kese balapannedai dana gatha haekida??

පිළිතුර


ඉන් දරුවාගේ වර්ධනයට බාධාවක් නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මෙය දිගටම පවතීනම් සැත්කමකට යොමුවීම සුදුසුයි.


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)