නම: Ka*** | වයස: 36
ගැටළුව

Mage palamu babata aurudu 12k wenawa aye babalane laparoscopy test ekath kala mage dimbakosa,garbasa okkoma elilalu mata aye babala nethi weylu aye ewa ekmanin eleylu man mekata mokada karanne mata tha babala nethima weda

පිළිතුර


ඔබේ පැලෝපීය නාල අවහිර වී නැති නම් ඇලී තිබෙන අවයව ගලවා නික්ෂේප ඖෂධ මගින් මෙම තත්වය පාලනය කර ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. එසේ නොමැති නම් ඔබට IVF ප්‍රතිකාරය මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)