නම: Di*** | වයස: 34
ගැටළුව

O negative අම්මාකෙනෙක් සහ O positive තාත්තාකෙනෙක්ගේ පලමු බබා.Rh antibodies test එක කරන්නේ නැතුව රෝගම් ඉන්ජෙක්ෂන් එක සති 28න් විදගෙන ඇත.එය කුසේ ඉන්න දරුවාට බලපායි ද

පිළිතුර


නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)