නම: Mi*** | වයස: 35
ගැටළුව

Dr mata period piliwelata wenne na.Mata July 10 period haduna normal widiyata.ayet hadune Nov 14.namuth bleed wimak na.Kati wage guru patata dawasata dethun parak pitawenawa.toilet giyama thamai dakinne. Thamat natarawimak na.Dan dawasata deparak witara bleed wenawa bohoma tikak kebali samaga .Man urin test ekak kala.eka negative. Meya rogi thathwayakda.Mata 2yr puthek innawa.

පිළිතුර


වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සහ පිටවීම සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)