නම: Su*** | වයස: 24
ගැටළුව

Doctor මං තවම marry කරලා නෑ.මට හැම මාසෙකට සැරයක් ම යෝනිය කසනවා.සාමාන්‍යයෙන් periods ඉවර වෙලා සතියක් දෙකක් යනකොට.මට නිකන් සුදුපාටට rash එකක් වගෙ තියෙනවා පේනව සමහර දවසට.යෝනිය නිතර තෙතමනයෙන් තියෙනවා.(යෝනි ස්‍රාව නිසා) නිතර යෝනි ස්‍රාවයත් තියෙන නිසා සුද යාමක්ද කියලත් හිතෙනවා.අනිත් girlslatath එහෙමද කියන්න මට තේරුම් කරන්න පුලුවන්ද..යෝනිය කසන එක සාමන්‍ය දෙයක්ද ? මට ඒක මානසික වදයක්.ඉකිලිවල resh එකක් තිබිල දැන් අවුරුදු 3 kata විතර කලින් miconozol cream bp එක ගාන්න දුන්නා doctor කෙනෙක් බලලා.දැන් කසනකොට මං ඒ බෙහෙත් එක pharmacy එකෙන් අරන් ගානවා.උනු වතුරින් සෝදනව .එතකොට ටිකක් දවස් ගියාම හරියනව.පිරිසිදු under wears use කරන්නෙ මං නිතරම.marry කරන්න ඉන්න නිසා ඒක marry කරාට පස්සෙත් වෙයිද? Ai මෙහෙම වෙන්නේ? හොඳටම සනීප කරගන්න බැරිද doctor? ඉක්මනින් පිළිතුරු අවශ්‍ය යි ...

පිළිතුර


මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුවකල හැකි තත්වයක්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)