Questions and Answers


නම : Gayani.... වයස : 30

ගැටලුව : One month ago I had a ectopic pregnancy.therefore i want to know about that how many month wait for the pregnancy? Plz tell me doctor..thank you

නම : Shermila.... වයස : 31

ගැටලුව : fibroid gediyak tibemen daru pala paweida?e sadaha athi prathikara monada?

නම : නිමාලි.... වයස : 33

ගැටලුව : මම විවාහ වී වසර 5 1/2කි. දරුවනමැත. 2017.01.20 දින ලැපරොස්කොපි 1න් මගේ පැලෝපීය නාල අවහිර බව කිව්වා.එම අවහිරතාවය නැති කිරීමට බෙහෙත් පාවිච්චි කිරීමෙන් පසුව IUI 1ක් කළා. එය සාර්ථක නොවුණි. මා ලැපොරොටොමි ශල්‍යකර්මයක් සදහා යා යුතුද?.. නැතිනම් විසදුම කුක්ද?

නම : Sajini.p.... වයස : 21

ගැටලුව : Doctor mage baba labune normal.dn eyaita aurudu 2k wenawa.eth yoni margaye mahum dapu thana tawama gediyak wage tiyanawa.e ai doctor

නම : සඳමාලි .... වයස : 29

ගැටලුව : dr miscarriage ekak walak wanna behethak vidinawada pregnant hama amma kenekma eya labagatha ythuda
ඔබේ ගැටළුව මෙහි සඳහන් කරන්න
Ask your Question
General Questions. Your question and answer will be published.

සාමාන්‍ය ගැටළු

2323

We'll never share your email with anyone else.


පුද්ගලික සහ රහසිගත ගැටළු සඳහා
Personal questions. Your question and answer will not be published.

පුද්ගලික සහ රහසිගත ගැටළු

4334
We'll never share your email with anyone else.

This is a free service. Your questions are anwered by a qualified doctor under supervision of a Consultant Obstetrician and Gynaecologist (VOG)
ඔබ ඉදිරිපත් කරන ගැටළු වලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පුද්ගලික අධීක්ෂණය යටතේ වෛද්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරෙනු ඇත. මෙය වෙබ් අඩවිය ඔස්සේ 100% ක් ම නොමිලේ ක්‍රියාත්මක වන සේවාවකි...