PCOS රෝග තත්වය ගැන විස්තරාත්මකව දැන ගන්න.

ශරීරයේ_බර_වැඩිද?_කුරුලෑ_අධිකද?_ඔසප්_චක්‍රය_අක්‍රමවත්ද?_ඔබටත්_පොලිසිස්ටික්_(Polycystic)_විය_හැකියි.

බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් වැඩි විස්තර නො දන්නා රෝගී තත්වයක් තමයි ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් (PCOS) කියන රෝගය. ඒ නිසා ඒ ගැන මූලික අවබෝධයක් ලබා දීම තමයි මෙම ලිපියේ අරමුණ වන්නේ. පොලිසිස්ටික් කියන නාමික අර්ථයෙන් ම ගත් විට මෙම රෝගයේ සරල හැඳින්වීම තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම කියන එක. තවත් සමහරු මෙය ඩිම්බ කෝෂ ඉදිමීම යනුවෙන් ද හඳුන්වනව. නමුත් මෙම ගෙඩි, භයානක වර්ගයේ හෝ ඉවත් කල යුතු ගණයේ ගෙඩි නොවෙයි. මේවා.....

ශරීරයේ_බර_වැඩිද?_කුරුලෑ_අධිකද?_ඔසප්_චක්‍රය_අක්‍රමවත්ද?_ඔබටත්_පොලිසිස්ටික්_(Polycystic)_විය_හැකියි.


ඩිම්බ_කෝෂ_වල_බිබිලි_සහගත_තත්වය_හෙවත්_Polycystic_Ovarian_Syndrome_(PCOS)_රෝගය_හා_මදසරු_භාවය

PCOS රෝගය යනු ඔබගේ ඩිම්බ කෝෂ වල හටගන්නා වෙනස්කමක් හේතුවෙන් ඇතිවන තත්වයකි, මෙහිදී හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීම සිදුවේ. මෙම තත්වය බෝවන රෝගයක් නොවන අතර පිලිකා තත්වයක්ද නොවේ. මෙහි මුලික රෝග ලක්ෂණ වනුයේ ඩිම්බ කෝෂ වල ප්‍රමාණය විශාල වීම හා ඒවායේ බිබිලි සහගත තත්ත්වක් ඇතිවීම මාස ශුද්ද වීම ක්‍රමවත්ව නොවී පරක්කු වීම. ඇඟේ ඇති රෝම ප්‍රමාණය වැඩි වීම/ බෙල්ලය අවට සම කළු වීම. තරබාරුකම .....

ඩිම්බ_කෝෂ_වල_බිබිලි_සහගත_තත්වය_හෙවත්_Polycystic_Ovarian_Syndrome_(PCOS)_රෝගය_හා_මදසරු_භාවය


මදසරුබවට, ඔසප්වීම අක්‍රමවත් බවට, තරබාරු වීමට, මුහුණේ අධික ලෙස රෝම සහ කුරුලෑ ඇති වීමට හේතු වෙන සුලබ රෝග තත්වයක් වෙන පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් තත්වය