නාරිවේද සැත්කම් වල විපලවීය වෙනසක් සිදු කරන 3D ලැපරොස්කොපි තාක්ෂණයසෑම ක්ෂේත්රයක මෙන්ම වෛද්‍ය
විද්‍යාවේදීත් නවීන තාක්ෂණ ක්‍රම යොදා ගැනීම නිසා ඇතිවන විප්ලවීය වෙනස්කම් බොහොමයක්
තිබෙනව. ඒ අතරින් කාන්තා රෝග වලට සිදු කරන ගර්භාෂය ඉවත් කිරීම, ෆයිබ්‍රොයිඩ් ගෙඩි
ඉවත් කිරීම, ඩිමබ කෝෂ වල ගෙඩි/ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයන් ඉවත් කිරීම මෙන්ම
මදසරු බවට සිදු කරන නාරිවේද සැත්කම් සඳහා ඉතාම...