VOG.LK VIDEOS

*
Fibroids. ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන VOG.LK වෛද්‍ය හමුව. විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන ට පැහැදිලි කරන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට. Uterine fibroids.

*
Endometriosis. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK වෛද්‍ය හමුව.


දරුඵල ප්‍රමාද වීමට, උදරයේ වේදනා ඇති වීමට හේතුවන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කරන පැහැදිලි කිරීමක්.

*
PCOS (පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්) රෝග තත්වය ගැන VOG.LK වෛද්‍ය හමුව


ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට PCOS රෝග තත්වය ගැන පැහැදිලි කරන සජීව වැඩසටහන

*
Caesarean section. සිසර් සැත්කම ගැන පැහැදිලි කිරීමක් VOG.LK


සිසේරියන් සැත්කම ගැන දැන ගන්න. 2018.08.18 දින ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සිසේරියන් සැත්කම ගැන පැහැදිලි කරයි. Caesarean Section - Dr. Chaminda Mathota on Jathika Rupavahini Ayubowewa program

*
Endometriosis රෝගය ගැන ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන 2018.08.04


දරුඵල ප්‍රමාදවීමට උදරයේ වේදනාවට හේතු වෙන රෝග තත්වයක් වෙන Endometriosis රෝගය නිසා තවදුරටත් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ ආයුබොවේවා වැඩ සටහන. 2018.08.04

*
මුත්‍රා පාලනයකින් තොරව පිටවීම (Urinary Incontinence)


මැදිවියේ කාන්තාවන් බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක් තමයි, කහින විට, කිවිසුම් යන විට ඉබේම මුත්‍රා පිටවීම. මේ තත්වය සහ එයට ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්. Dr. Chaminda Mathota explains causes and treatment of urinary incontinence on Nugasewana TV program.


Latest topics

Featured Articles

Join our Facebook Group
 
VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ
Facebook group ·21,914 members
Join Group
WWW.VOG.LK වෙබ් අඩවියේ නිල facebook සමුහය